ඔබ අපගේ සේවාවන් ලබාගත යුත්තේ ඇයි?
අපගේ සියළුම සේවාවන් සාම්ප්‍රදායික පෙරදිග සහ අපරදිග මූලික සංකල්ප වලට මුල්තැන දෙමින් ලබාදෙන නිසා සහ පෞරාණික දැනුමත් වර්තමානයේදී නවීකරණය දැනුමත් යන දෙකම භාවිතා කරන නිසා වඩාත් කාලෝචිත සේවාවන් ලබාදීමක් සිදු කරයි.
පුද්ගලිකත්වය
අප සමග ඔබගේ පුද්ගලිකත්වය යනු ඔබගේ තොරතුරු වෙනත් කිසිඳු කෙනෙක් අතට අත් පත් නොවීමයි. ඔබගේ එම අයිතිය අපි 100% සුරකිමු. එනම් ඔබගේ පුද්ගලික තොරතුරු වල රහස්‍යතාව අපි සුරකින බවට මෙයින් සහතික කරමු.
සුහදශීලිබව
ඔබ කෙරෙහි ඉතා ප්‍රසන්න සහ කාරුණික ආකාරයෙන් අප අපගේ සේවාවන් ඉදිරිපත් කරන්නෙමු. මිත්‍රශීලී බව යනු ඔබට පහසුවෙන් අප හා සම්බන්ධ වී සමීප ලෙස ඔබට අවශ්‍ය සේවාවන් ලබා ගැනීමේ හැකියාවයි. මෙහිදී අප ඔබගේ ගෞරවය 100% ආරක්ෂා කරන්නෙමු.
අඛන්ඩ සේවය
අප ඔබට අවශ්‍යය සේවාව ලබා දීම ආරම්භ කළ දිනයේ සිට වසරක් පුරාවටම ඔබගේ පුද්ගලික තොරතුරු අප සතුව ඉතා සුරක්ෂිත ලෙස තබා ගන්නා බැවින් ඔබට අවශ්‍යය අවස්ථා වලදී එම තොරතුරු නැවත ලබා ගැනීමේ හැකියාව ඇත.