නමඃ ශ්‍රී ඝණාය! අපගේ සියළුම සේවාවන් පාරම්පරික ඉන්දියානු ක්‍රමයට හෙවත් භාරතීය ඡ්‍යෝතිෂ්ශාස්ත්‍රයට අනුව සිදු කරන අතර, මේ සඳහා පරිඝණක මෘදුකාංග (App) භාවිතා නොකරයි. එම නිසා ඔබ අපගේ ජෝතිෂ්‍ය සේවාවන් ලබා ගැනීමේදී ඔබට අවශ්‍යය දේවල් අසා දැනගැනීමට ද අවස්ථාවක් අප විසින් ඔබට ලබා දී ඇත. ඔබගේ කාර්යබහුල ජීවන රටාව තුල ඔබ අත්දකින ගැටළු වලට ජෝතිෂ්‍ය ඇසුරෙන් ඔබට පිහිටවීම සඳහා මෙම සේවාව 2020 වසරේදී ආරම්භ කර මේ දක්වා අඛණ්ඩවම පවත්වාගෙන යනු ඇත.
සේවා ගාස්තු : රු.500
අධ්‍යාපනය, රැකියාව, විදෙස් ගතවීම්, ආදරය, විවාහය, දරුඵල, අපල, දෝෂ සහ සියළු ගැටළු වලට පිළියම් ඇතුළුව තවත් ඔබට අවශ්‍ය බොහෝ දේ අසා දැන ගැනීමේ අවස්ථාව ලැබේ.
සේවා ගාස්තු : රු.500
උපන් දිනය, උපන් වේලාව සහ ස්ථානය අනුව හිමිවන ලග්නය, නවාංශකය, නැකැත ආදී සියළු විස්තර සහ පරමායුෂ මහ දශා සංචරණය සමග අංග සම්පූර්ණ හඳහනක් සදාදෙනු ලැබේ.
සේවා ගාස්තු : රු.500
නැකැත් විසි හත යටතේ හඳහන හිමියා බලාපොරොත්තු වන කාලවකවානුවට අදාලව සුභ කටයුතු සඳහා සුභම සුභ වේලාවන් කීපයක් නැකැත් බැලීමේ මෙම සේවාව මගින් සදාදෙන ලැබේ.
සේවා ගාස්තු : රු.500
විසි පොරොන්දම් ගැලපීම සහ දෙදෙනාගේම ජන්ම පත්‍රවල ග්‍රහ ගැලපීම් මෙන්ම කුජ දෝෂ, ශනි මංගල දෝෂ ඇතුළු තවත් කරුණු රාශියක් මත පදනම්ව පොරොන්දම් ගැලපීම සිදු කරයි.
සේවා ගාස්තු : රු.1000
දෙදෙනාගේ හඳහන් වෙන වෙනම පරීක්ෂාකර දෙදෙනාට සියළු විස්තර සහිතව වාර්තා දෙකක් ලබාදීම සහ දෙදෙනාගේ පොරොන්දම් පරීක්ෂාකර බලා සම්පූර්ණ වාර්තාවක් ලබා දීම සිදු කරයි.
සේවා ගාස්තු : රු.4500
විවාහයට යෝජිත යුවලගේ හඳහන් පරීක්ෂාකර විවාහයට සුභම කාල වකවානු බලා දෙදෙනාටම සුභ වන දිනයක මඟුල් නැකැත් සාදා දීමත් සියළු වැඩ සඳහා වේලාවන් ලබාදීමත් සිදු කරයි.
ටැරෝට් කියන්නේ වර්තමාන යුරෝපයේ සාස්තර බැලීමේ එනම් අනාගතය කියවීමේ ඉතා සාර්ථක සහ ජනප්‍රියම ක්‍රමයක්.
සුවිශේෂී කාඩ් පත් 78 ක් භාවිතයෙන් තමයි සාස්තරය බලන්නේ. එම කාඩ් ටැරෝට් කාඩ් කියලා හඳුන්වනවා.
පුරාණ ඊජිප්තු ශිෂ්ටාචාරය සමයේ සහ යුරෝපීය සම්භවයක් සහිතව ගුප්ත සම්ප්‍රදායන්ගෙන් පැවත එන්නක් ලෙස මෙය සලකනවා.
ගුප්ත බලයක් ඇති මෙම කාඩ් 78 මගින් විශ්වයේ සහ දෙවියන්ගේ මඟපෙන්වීමෙන්, එදිනෙදා ජීවිතයේ ඔබේ හිතට වදදෙන ඕනෑම ප්‍රශ්නයක් සාර්ථකව විසඳා ගැනීමට අවශ්‍ය ක්‍රියාකාරී සැලැස්මක් මෙමගින් ඔබට ලබා ගැනීමේ හැකියාව තියෙනවා. ඒ නිසා අනාගතය ගැන හරියට දැනගෙන වෙන්න යන දේවල් වලට මුහුණ දෙන්න මෙම සාස්තරය ඉතා ප්‍රයෝජනවත් වෙනවා.
ටැරෝට් සාස්තරයක් බැලීම සඳහා නම, ලග්නය, උපන්දිනය, උපන් වේලාව, උපන් ආසන්නම නගරයේ නම සහ ඔබගේ ගැටලුව ඉතා කෙටියෙන් ඉදිරිපත් කරන්න. (උදාහරණය: ධනුක ප්‍රසන්න , කටක ලග්නය , 1995-05-25 , 10:25 am , මාතර , විවාහ සහකාරිය හමුවන්නේ කවදාද?) සේවා ගාස්තුව රු. 500/-
අපගේ සියළුම සේවාවන් පාරම්පරික ඉන්දියානු ක්‍රමයට හෙවත් භාරතීය ඡ්‍යෝතිෂ්ශාස්ත්‍රයට අනුව සිදු කරන අතර, පරිඝණක මෘදුකාංග (App) භාවිතා නොකරයි. එම නිසා අපගේ සේවාවන් ලබා ගැනීමේදී ඔබට අවශ්‍යය දේවල් අසා දැනගැනීමට ද අවස්ථාවක් අප විසින් ඔබට ලබා දී ඇත.
අප කරන්නේ එක්දින සේවාවක් වුවත් ලැබෙන අදික හඳහන් ප්‍රමාණය මත යම් ප්‍රමාදයක් සිදුවිය හැකි බව ඉතා කරුණාවෙන් සළකන්න.
හඳහන් බැලීමෙන්, පොරොන්දම් බැලීමෙන් සහ අපගේ සියළුම සේවාවන්ට අදාල විස්තර Facebook Messenger මගින් පමණක් ඔබට එවනවා.
පෙර අපරදිග ජෝතිෂ්‍ය මූලධර්ම යටතේ ලග්නය, නවාංශකය, පංචාංගය, දශා සංචරණය, ග්‍රහ ගෝචරය, ග්‍රහ සංයෝග , ග්‍රහ දෘෂ්ටි, දවස, නැකත, පාදය, තිථිය, යෝග ඇතුළු තවත් බොහෝ කරුණු පදනම් කරගනිමින් හඳහන පරීක්ෂා කර පලාඵල විස්තර ලබා දෙන්නෙමු.
ඔව්. හඳහනේ පවතින සහ ගත කරන දශාවන්ට අදාල පලාඵල සහ දෝෂ සඳහා කළයුතු පිළියම් ලබා දෙනවා.